Dr. Nethanjali Mapitigama

2018 වසරේදී අලුතෙන් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1136ක් හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදය වන අතර එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකවContinue Reading

Accident in Waskaduwa

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 11 දින ලංකා පුවත්පතේ පළ වේ.) මා ජීවිතයේ වැඩිම කාලයක් ගමන් බිමන් ගොස් තිබෙන්නේ බස් රථවලයි. පසුගිය වසර හතරක කාලයක් තිස්සේ මම අඛණ්ඩව මතුගම සිට කොළඹ දක්වා සහ ආපසු දිනපතා බස්රියෙන් හා දුම්රියෙන් ගමන් කළෙමි. මා එසේ කළේ මගේ දෛනික රාජකාරිය වෙනුවෙන් මුත්, මෙය සහභාගිත්වContinue Reading

keyboard picture

සිංහල අකුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එම වර්ග දෙක යුනිකෝඩ් සහ යුනිකෝඩ් නොවන ලෙස වර්ග කළ හැකියි. යුනිකෝඩ් නොවන අකුරු තමයි මුලින් ම භාවිතයට පැමිණියේ. උදාහරණයක් තමයි FM fonts. සුලබව භාවිතා වන අභය, අභය බෝල්ඩ්, මලිති, දෙරණ, බාසුරු වැනි මනහර පරිගණක අක්ෂර නිර්මාණය කළේ The Font Master සමාගමෙන්. එහි නිර්මාතෘවරයාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගොස්තු 4දා ලංකා පුවත්පතේ ද පළ වේ) ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වනවා. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවට ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නැති මොහොතක ඇති වන ගැබ්ගැනීම්. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ගැබ්ගැනීමක්Continue Reading

Indian women celebrating the abolishing of triple talaq

ක්ෂණිකව දික්කසාද කිරීමේ මුස්ලිම් භාවිතාව නීති විරෝධී බවට පත්කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ත්‍රිත්ව තලාක් ක්‍ර‍මය ලෙස හැඳින්වෙන මෙම ක්‍ර‍මය යටතේ ස්වාමි පුරුෂයාට දික්කසාදය යන අරුත දෙන තලාක් නම් වදන තුන් වරක් බිරියට පැවසීමෙන් දික්කසාදය තහවුරු කරගත හැකි ය. මෙම දැනුම් දීම වර්තමානයේදී ඊමේල්, කෙටි පණිවුඩ,Continue Reading

human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි. ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ. මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමගContinue Reading

විනීතා එම්. ගමගේ ලංකාදීප පුවත්පතට ලියූ පහත උපුටා දක්වා තිබෙන වාර්තාව දිළිඳුකම නැතිකිරීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ගවල වරද ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන අවස්ථාවක්. ප්‍රසිද්ධ උපමා කතාවකට අනුව ඔබ කළ යුත්තේ බඩගින්නේ ඉන්නා පුද්ගලයකුට මාළුවකු දීම නොව බිලීපිත්තක් දීමයි. මෙම සිද්ධියේදී සිදු වුණේ අසාධාරණයට ලක් වුණ දරුවාට හා මවටContinue Reading

මේ දවස්වල ලිංගික සංසර්ගය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ සමග ද සම්බන්ධ විය හැකි නිසා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ලිංගික සංසර්ගය සම්බන්ධ නීතිරීතියි. මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍ර‍කාශන කීපයක තොරතුරු මූලාශ්‍ර‍යි. නීත්‍යානුකූල ලෙස ලිංගික ක‍්‍රියාවන්හි නිරත වීම සදහා පදනමක් තිබෙනවා. එයContinue Reading

Rohitha Rajapakse and his fiance in a Dansela, 2015

ඉස්සර දන්සැල් දුන්නෙ දුගී, මගී, යාචකාදීන්ට. විශේෂයෙන් ම වෙසක්, පොසොන් පෝ දිනවල රටේ වැඩිදෙනෙකු වන්දනාමාන කරන්නට යන සිද්ධස්ථාන ළඟ තමයි දන්සැල් තිබුණේ. පොසොන් උත්සවයට අනුරාධපුරේ, මිහින්තලේ පැවැත්වෙන දන්සැල් ඒ සඳහා උදාහරණ. මේ ඇතැම් දන්සැල් පවත්වන්නේ ඒ සඳහා වන සමිති විසින්. ඒවා තිබෙන්නේ අනුරාධපුරෙන්, මිහින්තලෙන් බොහෝ ඈත ප්‍රදේශවල. මේ දන්සැල් සමිතිවලContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 14 ලංකා පුවත්පතේ ද පළ විය) ජුලි 11 දිනට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිති කරගෙන අපට ලංකාවේ ජනගහන ප්‍ර‍වණතා පිළිබඳ සාකච්ඡා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ සැලකිල්ලට ගන්නා විට දැකිය හැකි ප්‍ර‍ධාන ලක්ෂණයක් වන්නේ ජනගහන වියපත් වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනගහනයේ වැඩිහිටියන් ප්‍ර‍තිශතය වැඩිContinue Reading