Kalu-Kodi Gaha Yata

– අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක්Continue Reading

1975 cricket world cup final

2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය සම වීමෙන් පසුව නවසීලන්තයට එරෙහිව හතරේ පහර ගණන් මත එංගලන්තයට ජයග්‍රහණය හිමි විය. 2015 ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී: ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් නවසීලන්තය පරාජය කළා 2011 ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය: ඉන්දියාවContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ – මේ කතා දෙක බස් ගැනම නෙමෙයි. අපේ සමාජයේ ශිෂ්ටත්වය වර්ධනය වෙලා තිබෙන එක ගැන. කවුරු කොහොම කිව්වත්, අපි අතීතයට වඩා හැම අතින්ම දියුණුයි. මේ දියුණුව දකින්නට පුළුවන් පැති ඕනැ තරම්. 1984, 85 කාලෙ මට අවුරුදු 19ක් විතර ඇති. මං වෝකර් පුත්‍ර සමාගමේ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු ආධුනිකයකු ලෙසContinue Reading

Anura Kumara Disanayaka

Ethos, pathos සහ logos යනු ග්‍රාහකයන්ට පණිවුඩයක් ඒත්තු ගැන්වීමට භාවිතා කරන භාෂාත්මක ක්‍රම තුනකි. ඵලදායී සන්නිවේදනය සඳහා ඒවා වැදගත් මෙවලම් වේ. Ethos ප්‍රේක්ෂකයන්ගේ ආචාර ධර්ම හෝ සදාචාරය පිළිබඳ හැඟීමට ආයාචනා කරයි. එය කථිකයාගේ විශ්වසනීයත්වය හෝ අධිකාරිය මත පදනම් වේ. නිදසුනක් වශයෙන්, වෛද්‍යවරයෙකුට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රවීණත්වය උපුටා දක්වමින් යම් ඖෂධයක් ගැනීමටContinue Reading

cheriyapani

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි නම් වන මෙම යාත්‍රාවේ මගීන් 150කට ගමන් කළ හැකි අතර එක් මගියකුට කිලෝ 50ක ගමන්Continue Reading

Brain-Drain

රජිත් කිර්ති තෙන්නකෝන් රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපල පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙසContinue Reading

Marxist bus halt in Kerala

මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ කේරලයේ කොල්ලම් කියන ගමේ. මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය කේරලයේ ප්‍රබලම පක්ෂ අතරින් එකක් වන අතර වර්තමානයේ පාලන බලය හිමි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවෙකි. කේරලයේ ප්‍රධාන ඇමතිවරයා එම පක්ෂය නියෝජනය කරයි. මෙම බස් නැවතුම ගැන වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දුනීසියාවේ මෙවැනි බස්Continue Reading

Ranil in Sannasgala's tuition class

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?Continue Reading

Nil Katarolu

නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි. Continue Reading

Ajith Perakum Jayasinghe

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.Continue Reading