අරාජිකත්වය හා පාතාලය
ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading
ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading
1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ධීවරයෙක් පතුලට බැහැලා වතුර බාල්දි විස්සක් විතර ඉහලා දානවා.Continue Reading
මෙය ඉදි වෙමින් තිබෙන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ග්‍රැෆික් රූපයකි. මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් එක්ව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියෙහි අඩංගු වන්නේ සුඛෝපභෝගී හෝටලයක් සහ කැසිනෝවකි. ආයෝජනය ඇ.ඩො. බිලියන 1ක් වන අතර, කොළඹ නගර මධ්‍යයේ ඉදි කරන මෙම ව්‍යාපෘතිය රටේ සංචාරක ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට තවත් ප්‍රගතියක්Continue Reading
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව, වාර්ෂික උපත් අනුපාතය 2020 ට පෙර දළ වශයෙන් 325,000 සිට පසුගිය වසර තුන තුළ 280,000 දක්වා පහත වැටී ඇත. ඊට සමගාමීව, එම කාලය තුළ මරණ අනුපාතය 140,000 සිට 180,000 දක්වා ඉහළ ගොස් ඇත. Continue Reading
ඔහු මිය යනකොට වයස අවුරුදු 61ක්. අපි කවුරුවත් ඕනෑවට වඩා වැඩි කාලයක් ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු ගියේ ඔහුට නිසි කාලෙදි. වැඩි කල් ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. තමනුත් දුක් විඳිමින්, වයසට යන විට මතුවන දුර්ගුණවලින් සමාජයත් දූෂණය කරන එක තමයි ඔය වැඩිහිටියන් කියන ලාංකිකයන් වැඩිදෙනෙකු කරන්නෙ.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ බොහෝ ස්ත්‍රීවාදීන් කරන්නේ කාන්තාව වින්දිතයකු ලෙස නැවත නැවත නිරූපණය කිරීමයි. කාන්තා දුක් අඳෝනා පිරි කලා නිර්මාණ මීට නිදසුන් වේ. ඒවා වැඩියෙන් ජනප්‍රිය වන්නේ ද ඊනියා ස්ත්‍රීවාදී පිරිමින් අතරමය. පුරුෂාධිපති ව්‍යූහයන් තුළ ස්ත්‍රියගේ වින්දිතභාවය නැවත නැවත අවධාරණය කිරීමෙන් පැවති ඒකාකෘති ප්‍රශ්න කිරීමක් සිදුවන මුත්, ඒවා අලුත් වටයකින් නැවතContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ සංක්‍රාන්ති ලිංගිකයන්ට පො_ _යා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරනContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය … පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි වරු මහා මිනිස් සංහාරයක් ආරම්භ කරන ලද්දේ ආර්මේනියාව බලහත්කාරයෙන් යටත් කර ගැනීම ඉලක්ක කරගෙනය. තුර්කිය විසින් ආර්මේනියාව ආක්‍රමණය කිරීමත් සමගම, එරට ජනයා සමුලඝාතනය කිරීම ආරම්භ කළේය. කාන්තාවන්, ළමුන් හා වැඩිහිටිContinue Reading
මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි. Continue Reading
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ ඉන් පසුව කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. යුද හමුදාව – 4% නාවිකContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us