Woman of Angulana that came forward and told she hurled stones at the police station

‘2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීම සහ ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ පනතකි. අපරාධයක වින්දිතයෙකු, සාක්ෂිකරුවකු, තොරතුරු සපයන්නන් සතු අයිතිවාසිකම් සහ හිමිකම් සහ රාජ්‍ය හා අධිකරණ නිලධාරීන්ගේ වගකීම් සම්බන්ධයෙන් මෙම පනත අදාළ වේ.   අපරාධ නඩුවක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකූට එම නඩුවේදී සාක්ෂි ලබාContinue Reading

Gotabaya Rajapaksa with medals

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බස්නාහිර පළාත් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් අවශ්‍යතාවේ මුලධර්මය මත පිහිටා කළ ‍‍නොහැක්කක් කිරීමට නීතිය බල ‍නොකිරීම යන පදනම මත පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනයContinue Reading

ශ්‍රීලන්කන් ගුවන් සේවය නොතිබුණා නම් වුහාන් සිට ලංකාවේ සිසුන් ආරක්ෂිතව සියරට ගෙන එන්නේ කෙසේදැයි ඇතැමෙක් අසති. ශ්‍රීලන්කන් ගුවන් සේවය එය ඉතා මැනැවින් සිදු කරන ලද කාර්යයක් බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. එහෙත්, මෙම ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්ගේ කැත ඉතිහාසය ගුවන් නියමුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ වීරත්වයෙන් වසා දැමීමට බැරි ය. ප්‍රංශ එයාබස්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ දුමින්ද සිල්වා නම් තම සහෝදරයා නිදහස් කරගැනීම වෙනුවෙන් රෙනෝ සිල්වා කරන සහෝදරාත්මක අරගලය ගැන අපේ විරෝධයක් නැත. ඔහු ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූයේ ය. මාධ්‍ය වෘත්තිකභාවයේ කෙළ පැමිණි බව කියන බීබීසිය පවා එහෙම නිසා අපට ඒ ගැන ද ප්‍රශ්නයක්Continue Reading

Racism - cartoon by Ajith Perakum Jayasinghe

මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්,Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින් එක් දුරකථන ඇමතුම් හඬ ගොනුවක රන්ජන් රාමනායක කතා කරන්නේ පද්මිනී රණවක මහාධිකරණ විනිසුරුවරිය සමග බව 2020 ජනවාරි 7දා උදෑසන 6ට විකාශය වූ රජයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පැවසූContinue Reading

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කටුගෙය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගන්නා ලදී. නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිවContinue Reading

Thissa Aththanayaka

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading

Shirani Bandaranaike with Mahinda Rajapaksa

ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක ( 2019), උත්තරීතර – දෝෂාභියෝගයේ  ඇතුළාන්තය (සරසවි ප්‍රකාශකයෝ)  බර්නාඩ් එදිරිසිංහ  ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තරමට බිඳ වැටී තිබෙන යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට මුහුණවරවල් දෙකක් තිබේ. එක් මුහුණුවරක්  මහජන අවකාශයයි. අනෙක් මුහුණුවර යුක්තිය පසිඳලීමේ ආයතනයන් හි ස්වාධීනත්වය හා වගවීම කේන්ද්‍ර කොට ගත් අභ්‍යයන්තර මුහුණුවරයි. මහජන අවකාශය තුළින් යුක්තියContinue Reading

Gotabaya Rajapaksa with police

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද දීර්ඝ විභාගයකින් පසු ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. (Call 077 1734470 for Praja.lk Ads) මෙම නඩුවෙන් විමසා බලනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ 2015 නොවැම්බර් 21දා පුරවැසිභාවය ලබාගත් ආකාරයContinue Reading