විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු ද?
අජිත් පැරකුම් ජයසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර්Continue Reading



















