කෆාලා ගැටලු නිසා සවුදියේ අවුරුද්දකට වැඩි කලක් සිරගත කර සිටින කාන්තාවන් නිදහස් කරනු
බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.Continue Reading




















