සංචාරක හෝටලයකින් කොරෝනා ලංකාවේ පැතිර ගිය හැටි හා දැන් කළ යුතු දේ
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි. මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය. ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වලContinue Reading



















