Basil Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශයContinue Reading

Gotabaya Rajapaksa

ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’Continue Reading

Old Distillery in Ceylon

කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දී තිබේ. සම්ප්‍රදායිකව පොල් ගස් මැදීමේ හා රා පෙරීමේ කර්මාන්තය සිදු වූ මෙම ප්‍රදේශවල දැන් එයContinue Reading

Sri Lanka School Children

අජිත් පැරකුම් ජයසිංහ රජයේ රැකියා ලබාදීම පිළිබඳ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවරක් ම කතා කර තිබේ. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා පිළිබඳ කතා කරමින් ඔහු එම රැකියා ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පැවසූ අදහස් මෙසේ ගොනු කළ හැකි ය. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා ඇබෑර්තු සියලු දෙනාට මContinue Reading

Migrant workers

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා ලංකා පුවත්පතේ පළ විය. සෑම වසරක ම ලක්ෂ තුනකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වෙති. ඔවුන්ගෙන් බහුතරයක් යන්නේ ගල්ෆ් සහයෝගිතා රටවල රැකියා සඳහා ය. ඒ අතරින් වැඩිදෙනෙකු අඩු කුසලතා අවශ්‍ය ගෘහ සේවක සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් ආදී ලෙස සංක්‍රමණය කරති. ගැහැණුන් මෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක බැංකු කණ්ඩායමේ 2020 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 99වන ස්ථානයයි. අවාසනාවන්ත තත්වය වන්නේ ශ්‍රී ලංකාවට පසුගිය වසර තුළ ඉහළ නගින්නට හැකි වී තිබෙන්නේ එක් පියවරක් පමණක් වීමයි. ලකුණු සංඛ්‍යාව කලින් අවුරුද්දේ ලබාගත් ලකුණුවලට සමාන ය. ශ්‍රී ලංකාවට වඩාContinue Reading

External degree graduates

නම්‍යශීලී යහපාලන රජය වෙනස් වීමට පෙර වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් දියත් වන වෘත්තීය සමිති වර්ජන රැල්ලේ කූටප්‍රාප්තිය මෙම දිනවල සිදුවෙමින් තිබෙන අතර, පාසල්, දුම්රිය වැනි රාජ්‍ය අංශයේ බොහෝ අංග කඩාකප්පල් වී තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු) රජය විසින් 2015 සිට මේ දක්වා රජයේ සේවක වැටුප් සියයට එකසිය හතකින් වැඩි කරන ලදContinue Reading

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙනෙන නෙළුම් කුලුන

ජනාධිපති මෛත්‍රීපාල දක්ෂ කථිකයෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ධනවතුන් හා බලවතුන් වූ බොහෝ අය තුළ දක්නට ලැබෙන කුහකත්වයෙන් පිරිපුන් දේශපාලකයෙකි. ග්‍රාමසේවක තනතුරේ සිට ජනාධිපති පදවිය දක්වා නැගී සිටින්නට ඔහුට අත දුන් බොහෝ අය දැන් ඔහුගේ පරම හතුරෝ ය. ආසන්න ම පරම හතුරා වන්නේ ඔහුට ජනාධිපති පදවියට පත්වන්නට මූලික වගකීම ඉටුContinue Reading

Eran Wickramaratne

2017 සහ 2018 සඳහා රජය ගත් ණය සියල්ල භාවිතා වූයේ ණය ගෙවීම සඳහා පමණක් බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන factcheck.lk වෙබ් අඩවිය පැහැදිලි කරයි. මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් මෙම කරුණ ඇගයුම් කොට බැලිය හැකි බව එම වෙබ්Continue Reading

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී ජුනි මාසයෙන් පසු කොළඹ පෝට් සිටියේ ඉඩම් වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු බව ඔබ දන්නවා ද? ඒ ඉඩම් වෙන්දේසියට මේ ඇති වූ තත්වය කෙසේ බලපානු ඇද්ද? (Article continued after the advertisement) කොළඹ වරාය පුරයේ හෙක්ටෙයාර් 269ක් තිබෙනවා. එහි ගොඩකිරීමේ කටයුතු මාස තුනකට කලින්Continue Reading