Jamal Kashoggi and Prince Salman

අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන,Continue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක බැංකු කණ්ඩායමේ 2020 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 99වන ස්ථානයයි. අවාසනාවන්ත තත්වය වන්නේ ශ්‍රී ලංකාවට පසුගිය වසර තුළ ඉහළ නගින්නට හැකි වී තිබෙන්නේ එක් පියවරක් පමණක් වීමයි. ලකුණු සංඛ්‍යාව කලින් අවුරුද්දේ ලබාගත් ලකුණුවලට සමාන ය. ශ්‍රී ලංකාවට වඩාContinue Reading

Sri Lankan Army Commander, Shavendra Silva

එක්සත් ජාතීන් තම සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදාගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ. එයට හේතුව වන්නේ යුද අපරාධ චෝදනා ලද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගෝස්තු මාසයේදී හමුදාපති තනතුරට පත්කිරීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානව හිමිකම් නීති බරපතල අන්දමින් උල්ලංඝනය කිරීම්වලට ඔහු සම්බන්ධ බවට පිළිගතහැකි චෝදනාContinue Reading

Avantguard ship

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙනContinue Reading

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙනෙන නෙළුම් කුලුන

ජනාධිපති මෛත්‍රීපාල දක්ෂ කථිකයෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ධනවතුන් හා බලවතුන් වූ බොහෝ අය තුළ දක්නට ලැබෙන කුහකත්වයෙන් පිරිපුන් දේශපාලකයෙකි. ග්‍රාමසේවක තනතුරේ සිට ජනාධිපති පදවිය දක්වා නැගී සිටින්නට ඔහුට අත දුන් බොහෝ අය දැන් ඔහුගේ පරම හතුරෝ ය. ආසන්න ම පරම හතුරා වන්නේ ඔහුට ජනාධිපති පදවියට පත්වන්නට මූලික වගකීම ඉටුContinue Reading

Panadura north police station

පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්සContinue Reading

Kanjipani Imran

ගංජා කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත්  කංජිපානි ඉම්රාන් නම් ප්‍රසිද්ධ අපරාධකරු සය වසරකට සිරගෙට නියම කර තිබේ. 2013 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් ‌කොළඹ මහාධිකරණයේදී පවරන ලද නඩුවෙහිදී ඉම්රාන් වරද පිළිගෙන තිබේ. කංජිපානි ඉම්රාන් යනු කලින් කල මතු වී, එක්කෝ ඝාතනයට ලක් වන, නැතිනම්, සිරගත වනContinue Reading