උතුරේ තරුණයෙකුට හමුදාවෙන් වෙඩි
උතුරේ මුහමාලෙයි ප්‍රදේශයේදී හමුදා වෙඩිතැබීමක් හේතුවෙන් 24 හැවිරිදි තරුණයකු මියයාමත් සමග කලබලකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිරවියම් රාමලිංගම් නමැති මෙම තරුණයා මියගොස් තිබෙන්නේ වැලි ට්‍රැක්ටරයක ට්‍රේලරයේ ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරකින් බව වාර්තා වේ. සිද්ධිය සිදු වී තිබෙන්නේ සෙනසුරාදා සන්ධ්‍යාවේ ය. මෙම තරුණයා පලෙයි රෝහලටContinue Reading