Parrot: Digital Paint by Ajith Perakum Jayasinghe

අළු පාට අහසින්සුදු පාට වැහි ගුලිතද ම තද කොළ පාටවිසල් තුරු කැන්වසේනොකඩවා කැඩි ඉරි අඳියි අකුණු ගුලියක් පුපුරද්දිදිලිසෙන කොළ පාටලස්සන තරුණ ගිරවෙක්රිංගීය ගස තුළටඅතුපතර අතර තුරුඔහු මැකී ගියේ ය චිත්‍ර‍යක් අඳිනවා ඇති ඌ නම්උණුසුම් කැදැල්ලකබලාගෙන නොදැනම පින්සල එබෙයිදුම් දමන කෝපි කෝප්පෙට දන්නෙ නැහැ මං වගේඌත් බඩගින්නෙ ද?ඉන්නවද වැසි තුරල් වෙනකල්ගස්Continue Reading

Soil on coffin

අජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග එහෙත් යාම ම දුකක් වන නිහඬ ඔහු සැඟව ගිය දෙන සෙමින් හෙමි හෙමින් පොළෝ ගැබ ගිල්වනු බලා සිටියෙමි නුදුරු තෙත් පස්ගොඩැල්ලක් මත සිට පෙට්ටියේ පියන මත බොල් හඬින් වැටෙන විටContinue Reading

උපුල් ශාන්ත සන්නස්ගල පෞද්ගලික ආයෝජකයකු විසින් සිදු කරන ලද ලංකාවේ දැවැන්ත ම ශාස්ත්‍රීය ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සංහිඳ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය පිළිබඳ අතිමහත් ඇගයීමකින් යුතුව දිවංගත මහැදුරු සුචරිත ගම්ලතුන්ටත්, දෑහිතකාමී කලාකරු හා ග්‍ර‍න්ථ ප්‍ර‍කාශක සන්නස්ගලයන්ටත් ප්‍ර‍ණාම ලෙස මෙම සටහන නැවත පළ කරනු ලැබේ. – සංස්කාරක මමContinue Reading

බර්නාඩ් එදිරිසිංහ විලියම් එම්ප්සන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් සිටියදී පළ කළ The Seven Types of Ambiguity (1930) කලා විචාර කේෂත්‍රයේ නව නැම්මක් ඇති කළ කෘතියක් වශයෙන් පිළි ගැනීමට ලක් වෙනවා. එක් දිනක් අහම්බෙන් සරසවි සේවකයෙකු ඔහුගේ සරසවි  කාර්යාල ලාච්චුවේ උපත්  පාලන කොපු පෙට්ටියක් තිබෙන බව දැක එය විශ්ව විද්‍යාලContinue Reading

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ලෝක සිනමා ඉතිහාසයේ නවකතා ඇසුරින් බිහි වූ සිනමා කෘති ඕනෑ තරම්. නමුත් නවකතාවකින් සිනමා කෘතියක් බිහි කිරීම හැමවිටම අභියෝගයක්. වෙනත් සිනමා කෘතියක් සේ නොවෙයි. ප්‍රේක්ෂකයා යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නගා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහි වූ පසු එයින් නවකතාව සෙවීම දContinue Reading

ඊශා කප්පරගේ යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි. පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්. දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි. ඒ සමානත්වය මූලිකව මContinue Reading

නිලක්ෂි බණ්ඩාර පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකිContinue Reading

පැරිසියේ ඓතිහාසික Notre Dame දේවස්ථානය ගිනිගෙන තිබේ. එමගින් එහි පියස්සට දැඩි හානි සිදු වී තිබෙන බවත්, එහි තැන්පත් කර තිබෙන ජේසුතුමන්ගේ හිස පළන්දන ලද බව කියන කටු ඔටුන්නට හානියක් සිදු වී නැති බවත් වාර්තා වේ. වික්ටර් හියුගෝ ගේ The Hunchback of Notre Dame නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද ටෙලිContinue Reading

අලුත් අවුරුද්දට කාටුන් එකක් ඇඳලා ඉල්ලුවා. මුලින් ම සංකල්පයක් හිතාගන්න ඕනැ. ඒක තමයි අමාරු ම වැඩේ. අඳින්න පටන් අරන් බැලුවාම වැරදිලා. නැවත හරිගස්සලා ඇන්දා. හැබැයි, ඉල්ලුම්කරුවන් එය ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා මෙහි පළ කරනවා. ප්‍රචණ්ඩත්වය පිටුදකිමු! සතුට සමරමු!Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට හමු වුණේ. සටහන් කරගත්තෙ සැම්සුන් ජේ-5 ජංගම දුරකථන කැමරාවකින්. ලියන්වල පන්සල කිට්ටුව උණ ගස් වවපු වත්තක් තියෙනවා. ඒ හරියෙ තමයිContinue Reading