ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ලෝක සිනමා ඉතිහාසයේ නවකතා ඇසුරින් බිහි වූ සිනමා කෘති ඕනෑ තරම්. නමුත් නවකතාවකින් සිනමා කෘතියක් බිහි කිරීම හැමවිටම අභියෝගයක්. වෙනත් සිනමා කෘතියක් සේ නොවෙයි. ප්‍රේක්ෂකයා යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නගා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහි වූ පසු එයින් නවකතාව සෙවීම දContinue Reading

ඊශා කප්පරගේ යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි. පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්. දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි. ඒ සමානත්වය මූලිකව මContinue Reading

නිලක්ෂි බණ්ඩාර පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකිContinue Reading

පැරිසියේ ඓතිහාසික Notre Dame දේවස්ථානය ගිනිගෙන තිබේ. එමගින් එහි පියස්සට දැඩි හානි සිදු වී තිබෙන බවත්, එහි තැන්පත් කර තිබෙන ජේසුතුමන්ගේ හිස පළන්දන ලද බව කියන කටු ඔටුන්නට හානියක් සිදු වී නැති බවත් වාර්තා වේ. වික්ටර් හියුගෝ ගේ The Hunchback of Notre Dame නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද ටෙලිContinue Reading

අලුත් අවුරුද්දට කාටුන් එකක් ඇඳලා ඉල්ලුවා. මුලින් ම සංකල්පයක් හිතාගන්න ඕනැ. ඒක තමයි අමාරු ම වැඩේ. අඳින්න පටන් අරන් බැලුවාම වැරදිලා. නැවත හරිගස්සලා ඇන්දා. හැබැයි, ඉල්ලුම්කරුවන් එය ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා මෙහි පළ කරනවා. ප්‍රචණ්ඩත්වය පිටුදකිමු! සතුට සමරමු!Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට හමු වුණේ. සටහන් කරගත්තෙ සැම්සුන් ජේ-5 ජංගම දුරකථන කැමරාවකින්. ලියන්වල පන්සල කිට්ටුව උණ ගස් වවපු වත්තක් තියෙනවා. ඒ හරියෙ තමයිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද? යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ බලන්න කිලෝ මීටර් 20ක විතර දුරක් කළුතර යාමට දෙපාරක් කාර් එකට පෙට්‍රල් ගැහුවා. ලංකාදීප පත්තරේ තිබුණ විදියට ඒක කළුතර නිව් මිනර්වා හෝල් එකේ 10.30, 2.30, 6.30 පෙන්වනවා. ඒත්, 2.30ට ගිහින් ඇසූ විට කිව්වේ පෙන්නන්නේ 4.00 සහ 7.00 බවයි. 7.00 ෂෝ එකටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2017 පෙබරවාරි W3Lanka බ්ලොගයේ පළ කරන ලද ලිපියකි) විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය.  චත්‍රක්Continue Reading

හෙන්රි කල්දේරාගේ නම ඉදිරියෙන් අසාධාරණ විදියට ‘අන්ධ ගායක’ කියන විශේෂණ පදය යෙදුණා. මාතෘකාවේ දැක්වෙන්නේ එක් නිවේදකයකු එකල හෙන්රි කල්දේරාගේ නම සංගීත ප්‍රසංගයකදී වැරදියට පැවසූ හැටියි. එය එකල ජනප්‍රිය විහිළුවක්. අප මෙහි එය සඳහන් කරන්නේ නැසී ගිය මෙම ගායකයාට අපහාසයක් ලෙස නොව, අප රසවත් කළ ඒ සරල මිනිසා ගැන කතා කරද්දීContinue Reading