Beer Without Alcohol

අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමයContinue Reading

Ransalu film

අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ) සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි.Continue Reading

An old man with his son

Rajendra Wijesinghe Just after a couple of days from my father’s funeral, Para asked, “Why don’t you continue to share your days with your dad? A few days ago, Mr Bernard from Free media Movement said to me “You should continue to write? “Where am I to start?” “Start fromContinue Reading

A purple flower dropped under a tree

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල් පෙති මැද පොඩියට මේ මහ මල් ගහ පාමුල පාවඩ මල් පෙතිති අතුල මැඩගෙන මම සිතින් සසල සිතමි කෙලෙස නොදුටිමි මලContinue Reading

Virajini Thennakoon

අජිත් පැරකුම් ජයසිංහ විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනුContinue Reading

children of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතකContinue Reading

Lajja Kolama

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසටContinue Reading

Banana - installation

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවට මාර බයයි. හේතුව, ඕවයෙ වෙන දේවල් අපට තේරෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මුත්‍රා පෝච්චියක්, එම්බාම් කරපු මෝරෙකු වගේ දේවල් කලාකෘති වෙන හැටි මට තේරෙන්නෙ නැහැ. ඕවට දෙන්න පුළුවන් නියම උත්තරේ දීලා තියෙනවා ජෝර්ජියාවෙ ස්ථාපන කලාකාරයෙකු ම. ඔහුගෙ නම ඩේවිඩ් ඩැටූනා. කෙසෙල් ගෙඩියක් ටේප්Continue Reading