අජන්තා රණසිංහ බිරිඳ රෝහල්ගතව සිටියදී ලියූ කවිය
ඊශා කප්පරගේ 1980ගණන්වල අගදී දිනෙක ගීත රචක අජන්තා රණසිංහ සිය බිරිඳ රෝහල්ගතව සිටියදී ලියූ කවියක්. පැරණි සිළුමිණ පුවත්පතක පළ වී තිබී හමු විය. අහස නිල්ල ලේ පාටින් වසාගෙන සවස් වෙන්න එනවා ඉර හැරීගෙන සහස් වරුසයක් සේ මට දැනීගෙන දවස් හය හතක් ගෙවුණා හඬාගෙන නිදුක් නිරෝගී අම්මා නුඹේ පුත ලෙඩක් ව්‍යාධිContinue Reading



















