සැළමුතු පෙම යනු කුමක්ද?
ගීත, කවි ආදිය ලියන සාහිත්‍යකරුවන් මෙම යෙදුම සුලබව භාවිතා කරනවා. එහි අරුත බොහෝ රසිකයන් දන්නේ නැහැ. මේ ඒ ගැන කරුණාරත්න අමරසිංහ මහතා කරන අගනා පැහැදිලි කිරීමක්Continue Reading
ගීත, කවි ආදිය ලියන සාහිත්‍යකරුවන් මෙම යෙදුම සුලබව භාවිතා කරනවා. එහි අරුත බොහෝ රසිකයන් දන්නේ නැහැ. මේ ඒ ගැන කරුණාරත්න අමරසිංහ මහතා කරන අගනා පැහැදිලි කිරීමක්Continue Reading
2022 මැයි 9 සිදුවීම් පාදක කරගත් අජිත් පැරකුම් ජයසිංහගේ අලුත්ම නවකතාව ‘අරුණෝදාකරුවෝ’ පිටවුණා. සරසවි, ගුණසේන, සූර්යා පොත්හල්වලින් සහ අපෙන්. ගෙදරටම ගෙන්වා ගන්නට මෙතැනින්. තැපෑලෙන් දිවයිනේ ඕනෑම තැනකට එවනු ලැබේ. තැපැල් ගාස්තු අයකරනු නොලැබේ. මෙතැනින් ඇණවුම් කරන්න >>Continue Reading
අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ නම්බර් එකක්වත් ආන්සර් කරන්නෙත් නැහැ. රානි බලන්න වෙන විදියක් හොයාගන්නට ඕනැ.Continue Reading
ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. Continue Reading
ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා.Continue Reading
මෙහෙමයි. ඊශ අද අමතර නයිට් ඩියුටියක්. පහට ලොකු කෙලීව ඇහැරවන්න ඕනැ ඉස්කෝලෙ යන්න. මං ඉතින් විනාඩි පහකින් කතාකරනවා කියල හිතාගෙන ඇහැ පියාගත්තා. අප්පට සිරි! පහයි විසිගානයි. කෙල්ලව ඇඳෙන් බිමට ඇදල දැම්මා බැනුං අහගෙන. “ඔයගොල්ලන්ට වෙන මොකුත් නොකරන එකේ වෙලාවට ඇහැරවන්නවත් බැහැ.”Continue Reading
අරුණෝදාකරුවෝ, 2022 අරගලය පාදක කරගත් කතාවක්. විදර්ශන සාහිත්‍ය තරගයේ දිගු ලැයිස්තුගත වූ නවකතා පොත් හතෙන් එකක්.Continue Reading
සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.Continue Reading
මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.Continue Reading
ඔහුගේ පක්ෂය වන ජවිපෙ 2021දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෙන ආ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ මුදල් පනතට එරෙහිව අධිකරණයට ගියේය. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරයයි.
බැසිල් කරනකොට වැරදිය. මනුවර්ණ කරනකොට හරිය.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us