අන්තෝ ජටා බහි ජටා
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-01-10 රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට අතිවිශාල වශයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහී හමාරය. නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය එයට ප්‍රධාන හේතුවයි. එය ඔවුන්ගේ ආර්ථික දේශපාලනික වැඩසටහන්වලට ද බාධාවකි. පසුගිය සතියේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ආර්ථික සහන පැකේජ අනුව සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍යContinue Reading


















