දේශපාලනය සඳහා කොවිඩ් වයිරසය තවදුරටත්
වසංගත පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කිරීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, මර්දනය සඳහා කොවිඩ්-19 වසංගතයට ආවරණය වීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. කොවිඩ් සම්බන්ධ භීතිකාවන් පැතිරවීමට පුරවැසියන් උදව් නොකළ යුතුය. එහෙත්, වසංගතය පාලනය කරගැනීමට හැකි සෑම දායකත්වයක්ම ලබාදිය යුතුය.Continue Reading




















