මාලිමාවට අවුරුද්දයි
මාලිමා ආණ්ඩුව ධනේශ්වර වැඩසටහන හොඳට කරන(වා වගේ පෙනෙන) නිසා මගේ අනන්‍යතාව අර්බුදයට ලක්වෙලා කියලා නිර්මාල් සහෝදරයා වීඩියෝ එකක සඳහන් කරනවා. වීඩියෝව 1 කමෙන්ටුවේ.Continue Reading
මාලිමා ආණ්ඩුව ධනේශ්වර වැඩසටහන හොඳට කරන(වා වගේ පෙනෙන) නිසා මගේ අනන්‍යතාව අර්බුදයට ලක්වෙලා කියලා නිර්මාල් සහෝදරයා වීඩියෝ එකක සඳහන් කරනවා. වීඩියෝව 1 කමෙන්ටුවේ.Continue Reading
සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ.Continue Reading
1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුණි. මේ කුමක්දැයි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. නිවස වෙත ගොස් ගොරකා දමා තහඩුවල බැඳී තිබූ ඔක්සයිඩ පටලය ඉවත් කළ විට එහි නොදන්නා අකුරු ජාතියක් ලියා ඇති බව දැකගන්නට ලැබුණි. නමුත් එහි සමහර අකුරු කියවීමටත් හැකිය. මේ වන විට අප්පුහාමි හට නිධානයක් ලැබී ඇතැයි ගම පුරා ප්රචාරය වී තිබීම නිසා ගමේ බොහෝ දෙනා අප්පුහාමිගේ නිවස වටා එක්රොක් වූහ.Continue Reading
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයත්, ශාන්ත මේරි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ 1963දීයි. එක්තරා කාලයක් මේ ‘කෝරළේ සටන’ ප්‍රදේශය ප්‍රධානම විනෝදාස්වාද අවස්ථාවක් වුණා.Continue Reading
සුනඛයන්ගේ මෙම විශ්මිත හැකියාවට හේතුව විද්‍යාත්මකව මේ පරිච්ඡේදයේ පැහැදිලි කරනවා. එමෙන්ම, මෙම හැකියාව ඇති සහ මිනිසුන්ට ප්‍රයෝජනවත් වූ වෙනත් සතුන් ගැන තොරතුරු ද මෙහි අඩංගු වෙනවා.Continue Reading
ඩිකින් පදක්කම කියන්නේ සතුන්ගේ වීරත්වයට දෙන ඉහළම සම්මානයයි. මේක “සතුන්ගේ වික්ටෝරියා කුරුස පදක්කම” (Victoria Cross for animals) කියලත් හඳුන්වනවා. මේ සම්මානය නිර්මාණය කළේ 1943 දී මාරියා ඩිකින් කියන කාන්තාව.Continue Reading
පොලිස් සුනඛයන් කොයි තරම් විශ්වාසවන්තද සහ ධෛර්ය සම්පන්නද කියන එක පෙන්වන කතා කීපයක් තමයි මේ:Continue Reading
පොලිස් K9 සුනඛයෙක් සැබෑ මෙහෙයුමකදී වැඩ කරන්නේ කොහොමද කියලා උදාහරණ දෙකකින් බලමු.Continue Reading
K9 වීරයන්ගේ වැඩ ගොඩක් තියෙනවා. ඔවුන්ගේ මූලිකම කාර්යයන් කිහිපයක් මෙන්න:Continue Reading
සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා වගේම, පොලිස් සුනඛයන් කියන්නේ රටේ නීතිය, සාමය, සහ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන විශේෂ වීරයන් කණ්ඩායමක්. ඔවුන්ව “K9” කියලා හඳුන්වනවා. මේ “K9” කියන නම ආවේ “canine” කියන ඉංග්‍රීසි වචනයෙන්. ඒ කියන්නේ “සුනඛ” කියන එකයි. ඒ වුණාට පොලිස් සුනඛයන් කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. ඔවුන් විශේෂ පුහුණුවක් ලබපු, නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට උදව් කරන හරිම දක්ෂ සතුන්.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us