‘අනුර දකුණ’ නියම දකුණ වුණොත් ‘දිනන දකුණ’ දියවෙන කුණක්
අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. Continue Reading
අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. Continue Reading
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading
කොහොම වෙතත්, කරන රස්සාව නමට යොදන එක සිංහල වාසගම් ක්රමයේ පැරණි ලක්ෂණයක්. කුල කතා අමතක කරලා බැලුවොත් ඒක හරි ලස්සන දෙයක්.Continue Reading
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසන ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව මෙම සතියේ අනිද්දා පුවත්පතේ යම් විස්තරයක් පළ වී තිබුණා. පහත දැක්වෙන තොරතුරු උපුටා ගත්තේ එයිනුයි.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි. සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජනContinue Reading
2023 ඔක්තෝබර් 28 දින අළුයම් කාලයේදී බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබුණු මෝටර් රථයක් නවතා තිබුණු මෝටර් රථයක පසුපසින් හැප්පූ අතර, එම වාහනය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක හැපිණි. Continue Reading
මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.Continue Reading
මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා. ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.Continue Reading
මහජන පෙරමුණේදි නම් ජවිපෙ සෑහෙන දුරට ජනතාවගෙන් ඈත් වෙලා ඉවරයි. අලුතෙන් පත් වුණ සමහර පළාත් පාලන සභාපතිවරු පොඩි පොඩි සංදර්ශන දානවා පෙනුණා. ඒවාටවත් ජන ආකර්ශනයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. මාලිමා මහජන නියෝජිතයන්ට ජන පදනමක් ගොඩනගා ගන්නට හැකි වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ සංදර්ශන සියල්ලම වගේ පාර්ලිමේන්තුවට, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට සීමා වෙලා. පොදු ජනතාව අතර ඔවුන් ගැන පැහැදීම වේගයෙන් අඩු වෙමින් යනවා. බඩු මිල ජනතාවට ජවිපෙට වඩා වැදගත්.Continue Reading
The Dunning-Kruger effect, a well-documented psychological phenomenon, was first identified by social psychologists David Dunning and Justin Kruger in 1999. Their groundbreaking research demonstrated that people with low ability in a specific domain often overestimate their competence. Paradoxically, as individuals gain more knowledge, they tend to recognize their limitations and become less confident, only to regain confidence once they reach true expertise.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us