මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය: මහජන මුදල්වලට වගකියන්නේ කවුරුද?
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ බරපතළම ඛේදවාචකයක් ලෙස මහා භාණ්ඩාගාරයේ අතුරුදන් වූ මුදල් වංචාව හැඳින්විය හැකිය. “Free Lawyers” සංවිධානය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය අතර පවතින ආයතනික මතභේද සහ ගැටුම් මධ්‍යයේ රටට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත.Continue Reading



















