ප්‍රබුද්ධ හෝමොෆෝබියාව
මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක් මේ. ඔහු දැන් ආපහු ටිපිකල් හෙවත් සංකේතාත්මක වාමාංශිකකයෙක්. මේක හෝමෝෆෝබියාවෙ ප්‍රබුද්ධ ස්වරූපයක්. සාමාන්‍ය ජනප්‍රිය අදහසක්. ඒත් නිවැරදි නැහැ. කිසිදු අධ්‍යයනයකින් ඔය වගේ කරුණක් හෙළිදරව් වෙලාත් නැහැ. ඒ වගේම, කෙනෙකුගේ ජෙන්ඩර්Continue Reading