ලංකාවෙ අවලස්සන ලෙනින්
අජිත් පැරකුම් ජයසිංහ දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක්Continue Reading



















