Penal Code 365

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.Continue Reading

Samurdhi

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.Continue Reading

chinese tools

නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.Continue Reading

Kaputa

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය.Continue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

This year, Forbes listed the country as one of the “The 23 Best Places To Travel Around The World In 2023.” And UK’s The Independent called it one of the best destinations to travel in 2023 noting its “lush natural beauty, diverse wildlife to see and a delightful independent hotel and tourism scene to explore.” InContinue Reading

CICT Colombo Port

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.Continue Reading

Sri Lankan migrant workers

ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.Continue Reading

sexuality education

ළමයින්ට ඉගැන්විය යුත්තේ මොකක්ද යන්න නිවැරදිව විග්‍රහ කරගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය ලිංගිකත්ව අධ්‍යාපනයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ sexuality education කියලායි. එහිදී ඉගෙනගන්නෙ තමන්ගේ ලිංගිකභාවය හඳුනාගැනීම. වෙනත් අයගේ ලිංගිකභාවය හඳුනාගැනීම, ඒ හා සම්බන්ධ ශාරීරික හා මානසික කාරණා, සමාජ සම්බන්ධතා පවත්වාගැනීම, ප්‍රජනන ක්‍රියාවලිය, ප්‍රජනනය හා සම්බන්ධ සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඒ හා සම්බන්ධ සංස්කෘතිය, සමාජ සම්මතයන්, ඒකාකෘති වගේ දේවල්.Continue Reading

femdom

අජිත් පැරකුම් ජයසිංහ කාන්තාවන් පිරිසක් තරුණ භික්ෂුවකට ලිංගික හිංසා සිදුකළ බවට කාමුක ප්‍රවෘත්තියක් ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය රස කරමින් වාර්තා කර තිබුණා. එය ගැන සමාජ මාධ්‍ය කතාබහවලදි කාන්තාවන් පවා පිරිමින්ගෙන් ඒ ගමට යන්නට ආසා නැද්ද වැනි දේ විහිළුවට අසා තිබුණා. කාන්තාවන් සමූහයක් සමග ලිංගිකව හැසිරීම පිරිමි කාම ෆැන්ටසිContinue Reading