ලංකාවට අයිති මුහුදේ කොබෝල්ට් ගවේෂණයක්?
ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.Continue Reading
ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.Continue Reading
ඇතැම් විට මෙවැනි දුස්තොරතුරු පතුරුවන්නන් එසේ කරන්නේ කරුණු නොදැනයි. එවිට එය දුස්තොරතුරු පැතිරවීමකට වඩා වැරදි තොරතුරු (misinformation) පැතිරවීමක් වෙනවා.Continue Reading
ඩොලර් බිලියන 12කට අධික බැඳුම්කර පිළිබඳ ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට නියමිතය. බැඳුම්කර හිමියන් පිරිසක් පසුගිය සතියේ තොරතුරු රහසිගතව තබා ගැනීමට එකඟ වෙමින් ගිවිසුම් අත්සන් කළ බව රොයිටර් වාර්තා කළේය. Continue Reading
2019-2023 කාලයේ තීරු බදු සහන මත ආනයනය කළ සුඛෝපභෝගී වාහන 3,645ක් හේතුවෙන් පමණක් ඩොලර් මිලියන 90ක් පමණ පිටරටට ඇදී ගොස් ඇත. තීරු බදු සහන නිසා රජයට බදු අහිමි වීම රු. බිලියන 15කි. කෙසේ වෙතත්, 2021 වසරේ මේ අන්දමින් සුඛෝපභෝගී වාහන ආනයනය කර තිබෙන්නේ තුනක් පමණි. 2022 වසරේ ආනයනය කර නැත.Continue Reading
මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් අධිකරණය තුළ ස්වයං-විනාශකාරී හැසිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. එහි අර්ථය වන්නේ උසාවි විසින් තමන්ගේම පූර්වාදර්ශයන් සහ ස්ථාපිත නීතිමය මූලධර්ම වලපල්ලට යවන බවයි.Continue Reading
“+” ධන ලකුණෙන් අදහස් කරන්නේ කුමක්ද?
LGBTIQ+ යන කෙටි යෙදුමේ “+” ලකුණ විසින් නියෝජනය කරන්නේ ඊට පෙර අකුරුවලින් දැක්වෙන කිසිදු වර්ගයකට හරියටම නොගැලපෙන පුද්ගලයන්ය.Continue Reading
1956 දී වැනීසිය සියවස් ගණනාවකට පසු ප්‍රථම වරට එහි සුප්‍රසිද්ධ ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා “Svolte di Popolazio” නමින් ප්‍රධාන ව්‍යාපෘතියක් දියත් කළේය. එහි අරුත මහජන විප්ලවය යන්නයි.Continue Reading
විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා.Continue Reading
මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.Continue Reading
මෙතනදී ලංකාවට ඒ තරම් තෝරාගැනීම් නැහැ. හේතුව තමයි ලංකාව කර වටක් ගිලී ඉන්න ආර්ථික අර්බුදය. අනෙක් පැත්තෙන්, ලංකාව ඉන්දියාවට අති විශාල වශයෙන් ණයයි. ඒ වගේම හදිසි අවස්ථාවකදී අතමාරුවක් ඉල්ලා ගන්නට ලංකාවට ඉන්න ප්‍රධානම ධනවත් මිතුරා ඉන්දියාව. ඒ නිසා ලංකාවේ බලයට පත් වන කිසිදු පාලකයකුට ඉන්දියාවට එරෙහිව යාමට හෝ ඉන්දීය මූලෝපායන්ට එරෙහිව ස්වාධීනත්වය ගැන ලොකුවට දර්ශන දාන්නට පුළුවන්කමක් ප්‍රායෝගිකව නැහැ. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us