Marxist bus halt in Kerala

මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ කේරලයේ කොල්ලම් කියන ගමේ. මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය කේරලයේ ප්‍රබලම පක්ෂ අතරින් එකක් වන අතර වර්තමානයේ පාලන බලය හිමි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවෙකි. කේරලයේ ප්‍රධාන ඇමතිවරයා එම පක්ෂය නියෝජනය කරයි. මෙම බස් නැවතුම ගැන වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දුනීසියාවේ මෙවැනි බස්Continue Reading

Average University Period

පාසල් කාලය අවුරුද්දකින් අඩු කිරීම රජය විසින් කර තිබෙන ඉතා හොඳ යෝජනාවකි. සාමාන්‍ය පෙළ විභාගය අහෝසි කර දමා 10 ශ්‍රේණිය සමත් වීමෙන් පසු විධිමත් ඇගයීමකින් සියලු සිසුන් උසස් පෙළ විද්‍යා, කලා, වානිජ, තාක්ෂණ හා වෘත්තීය පුහුණු විෂය ධාරා වෙත යොමු කළ හැකිය. 12 ශ්‍රේණියේදී උසස් පෙළ විභාගය පවත්වා විෂය ධාරාContinue Reading

Selvaraja Gajendran

යාපනයේ වැසියකු වූ, හිටපු කොටි නායක තිලීපන් අනුස්මරණය සඳහා යාපනය මන්ත්‍රී කජේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදීන් ජීවත් වන ප්‍රදේශයක පැවැත්වූ සංදර්ශනය සම්බන්ධයෙන් සිංහල ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 54වන සැසි වාරය පැවැත්වෙන අවස්ථාවේ දෙමළ දේශපාලන අරමුණු ප්‍රවර්ධනය කර ගැනීමේදී දෙමළ ජාතිවාදයට අතිශය වාසිදායකය. අනුස්මරණ අයිතිය හා තහනම් ත්‍රස්ත සංවිධාන සම්බන්ධයෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කලContinue Reading

Mahinda Yapa Abewardena

මහින්ද යාපා ඉතිහාසගත වන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක බලලෝභයෙන් තොරව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම නිසායි. ඔහුගේ පූර්ණ සහායෙන් තමයි රනිල් ජනාධිපති ධූරයට පත්වන්නේ. එතැන සිට තමයි ලංකාව අලුත් මාවතකට හැරෙන්නේ.Continue Reading

journalism cartoon

මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.Continue Reading

sri lanka navy commander

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.Continue Reading

Fuse

ශ්‍රී ලංකාවේ දේශපාලනික චලනයන් මෙම මූලෝපාය සමග සමපාත විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අතිශය වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, බොහෝ අයට පළාත් සභාවල මෑත ඉතිහාසය පවා අමතක වී තිබේ. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන ඇතැම් දේශපාලකයන් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි අන්දමේ උගුලක් නිර්මාණය කිරීමට දායක වූ අය බව අපට නම් අමතක නැත.Continue Reading

Ranil Modi

රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා.Continue Reading

Kindertransport

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading