මිහිරේ මිහිර
මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.Continue Reading
මිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.Continue Reading
මෙතනදී ලංකාවට ඒ තරම් තෝරාගැනීම් නැහැ. හේතුව තමයි ලංකාව කර වටක් ගිලී ඉන්න ආර්ථික අර්බුදය. අනෙක් පැත්තෙන්, ලංකාව ඉන්දියාවට අති විශාල වශයෙන් ණයයි. ඒ වගේම හදිසි අවස්ථාවකදී අතමාරුවක් ඉල්ලා ගන්නට ලංකාවට ඉන්න ප්‍රධානම ධනවත් මිතුරා ඉන්දියාව. ඒ නිසා ලංකාවේ බලයට පත් වන කිසිදු පාලකයකුට ඉන්දියාවට එරෙහිව යාමට හෝ ඉන්දීය මූලෝපායන්ට එරෙහිව ස්වාධීනත්වය ගැන ලොකුවට දර්ශන දාන්නට පුළුවන්කමක් ප්‍රායෝගිකව නැහැ. Continue Reading
මේ දිනවල මං කලින් ලියූ කේපොයින්ට් නවකතාව නැවත සංස්කරණය කරමින් ඉන්නවා. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර තිබිය යුතුයි. දෘෂ්ටිවාදී දේශපාලනය, ප්‍රචණ්ඩත්වය, මර්දනය, මානව හිමිකම්, වධහිංසනය, සමාජ සංවර්ධනය හා විප්ලවය ගැන සමාජ කතිකාව පෝෂණය කිරීම මෙවැනි දේ නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි.Continue Reading
පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ගත යුතුද? නාය යාමක් වාර්තා කරන්නට ගල් පෙරළෙන තැනක සිට වීඩියෝවක් ගත යුතුද?Continue Reading
චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්. Continue Reading
මේක හොඳ හොද්ද! ඒ නිසා අල්ල ගන්නවා සෝෂල් මීඩියා, මාධ්‍යවේදී එහෙම කටු කන සෙට් එකක්. තව අල්ල ගන්නවා අනුර කුමාර උන්නැහේව. උන්ට කියනවා, මේ ගංවතුර හානිවලට හේතුව ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නැති එකය කියලා. එතැන් සිට කතාව ඔබ දන්නවා.Continue Reading
නියාමනයකින් තොරව ඇම්බර්ග්‍රිස් අස්වනු නෙළීම සහ වෙළඳාම පාරිසරික අසමතුලිතතාවයට හේතු විය හැක. සමුද්‍ර පරිසර පද්ධති නඩත්තු කිරීම සඳහා ස්පර්ම් තල්මසුන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.Continue Reading
හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.Continue Reading
පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා.Continue Reading
මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us