පානදුර ගංවතුර වළක්වන පනාපිටිය වේල්ල
ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි කාලය තුළ ඔවුන් ලංකාවේ ඇල මාර්ග රැසක් ඉදි කළ බව කියවෙනවා. මේ ඇතැම් ඇල මාර්ග කලින් සිට තිබුණු ඒවා වෙන්නටContinue Reading




















