යුද්ධයේ අවසානය දස වසරක් තිස්සේ වවාගෙන කන ජිනීවා
අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ මූලික අදහස වන්නේ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු ප්‍රගතියක් පෙන්වා නැති බවයි. බරපතල අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කිරීම සිදු නොවන විට අලුතෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්Continue Reading



















