කාබන් බද්ද තවත් බලු බද්දක් ද?
අජිත් පැරකුම් ජයසිංහ (Read this article in English >>) බලු බද්ද කියන්නෙ 1848 අංක 9 දරන පනත යටතේ පනවන ලද බද්දක්. ඒ අනුව, ගෙදරදොර ඇති කරන ලද හෝ ගැවසුණු හෝ බල්ලන් වෙනුවෙන් බද්දක් ගෙවිය යුතු වුණා. ඒ බද්ද නොගෙව්වා නම්, අදාළ බල්ලා දියේ ගිල්වා මරන්නට ද නියෝග කර තිබුණා. ප්‍රාණඝාතයContinue Reading




















