අජිත් පැරකුම් ජයසිංහ කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට හමු වුණේ. සටහන් කරගත්තෙ සැම්සුන් ජේ-5 ජංගම දුරකථන කැමරාවකින්. ලියන්වල පන්සල කිට්ටුව උණ ගස් වවපු වත්තක් තියෙනවා. ඒ හරියෙ තමයිContinue Reading

Gotabaya Rajapaksa

‍ගෝඨාභය රාජපක්ෂ අද දහවල් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට සපැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ හිතවතුන් ඔහු පෙරහරින් කොළඹට කැඳවාගෙන එන්නට නියමිත බව ද දැනගන්නට ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.) මැදමූලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කටුගෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් සාවද්‍යContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද? යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ බලන්න කිලෝ මීටර් 20ක විතර දුරක් කළුතර යාමට දෙපාරක් කාර් එකට පෙට්‍රල් ගැහුවා. ලංකාදීප පත්තරේ තිබුණ විදියට ඒක කළුතර නිව් මිනර්වා හෝල් එකේ 10.30, 2.30, 6.30 පෙන්වනවා. ඒත්, 2.30ට ගිහින් ඇසූ විට කිව්වේ පෙන්නන්නේ 4.00 සහ 7.00 බවයි. 7.00 ෂෝ එකටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2017 පෙබරවාරි W3Lanka බ්ලොගයේ පළ කරන ලද ලිපියකි) විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය.  චත්‍රක්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිස විසින් කරනු ලබන අවතාරය සඟරාවේ දෙවන කලාපය නිකුත් වීම අද සිදු වේ. අපේ සුබපැතුම් පිරිනමන්නෙමු. අවතාරය පළමු කලාපයේ දොරට වැඩුමට ද මම ගියෙමි. මෙයට ද යන්නට කැමැත්තක් ඇතිමුත්, රැකියාවේ කාර්යබහුලත්වය මැද මේ අවුරුද්දට ම ලැබුණු පළමු නිවාඩුව පවුලේ අයත් සමග ගත කරන නිසාContinue Reading

හෙන්රි කල්දේරාගේ නම ඉදිරියෙන් අසාධාරණ විදියට ‘අන්ධ ගායක’ කියන විශේෂණ පදය යෙදුණා. මාතෘකාවේ දැක්වෙන්නේ එක් නිවේදකයකු එකල හෙන්රි කල්දේරාගේ නම සංගීත ප්‍රසංගයකදී වැරදියට පැවසූ හැටියි. එය එකල ජනප්‍රිය විහිළුවක්. අප මෙහි එය සඳහන් කරන්නේ නැසී ගිය මෙම ගායකයාට අපහාසයක් ලෙස නොව, අප රසවත් කළ ඒ සරල මිනිසා ගැන කතා කරද්දීContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 දින අනිද්දා පුවත්පතේ පළ විය) නවක වධය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුවකුගේ ජීවිතය නැති වී තිබේ. මෙම මරණයට වගකිවයුතු පුද්ගලයන් කිසි කලෙක සොයාගැනීමට බැරි ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කර නොගන්නට පවා ඉඩ තිබේ. හේතුව, වරද පුද්ගලයන්ට වඩා සමස්ත පද්ධතියක් අත වීමයි. එවැනි පද්ධතියක් ඉදිරියේContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 ලංකා පුවත්පතේ ද පළ වේ) කෙටිකතාවකට එරෙහිව පැනනැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ලේඛකයකු වන ශක්තික සත්කුමාරගේ මතභේදයට තුඩු දුන් ‘අර්ධ’ කෙටිකතාව කියැවූයෙමි. එය හොඳ කෙටිකතාවකි. එතරම් විවේකී මනසකින් තොරව හදිසියේ ලියූ ගතියක් මට දැනුණත්, එය ශක්තිකගේ ශෛලිය වන්නට පුළුවන.Continue Reading

චන්දන ගුණසිංහ අවුරුදු උත්සවය…. “බලපන් මම දැනට අවුරුදු උත්සව තුනකට සල්ලි දුන්නා”“ඇයි බන් මමත් තුනකට දුන්නනෙ”“උඹල ර⁣ට වටේම ඒවට දෙනව, ගමේ අවුරුදු උත්සවයක් කරන්න උදව් කරපල්ලකො”“උඹල පටන් ගනිල්ල,අපි ෆුල් සපොට් එක දෙන්නම්”“අන්න ,වැඩේ කරමු මේපාර …දැන්ම සෙට් වුනොත් ගේමක් නැහැ”“අපි හත්අට දෙනා ගේමට බැස්සොත් පලාතක නැති සුපිරි එකක් කරතෑකි”“උඹල දන්නවනෙContinue Reading