කැන්ගරු දේශයේ පොදු ප්‍රවාහනයේ මිහිරි අද්දැකීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊසානදිග කෙළවර පදවි පරාක්‍රමපුර ඉපදී හැදුණු වැඩුණු, සරසවි අධ්‍යාපනයෙන් පසු 25 වසරකට වඩා උතුරුමැදත්, බස්නාහිර පාසල්වල ඉගැන්වූ මා මේ වන විට තාවකාලිකව ඕස්ට්‍රේලියාවේ නැතිනම් කැන්ගරු දේශයේ ජිවත් වෙනවා. මෙම සටහන කියවන ඔබ වැඩිදෙනෙකු මින් ඉහත මා මෙන් ම එතරම් විදේශගත වෙලා නැති බව මා සිතනවා. මට වඩා විදෙස්Continue Reading



















