මොනවද මේ ISBN?
නිලක්ෂි බණ්ඩාර පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකිContinue Reading




















