Rohitha Abegunawardena

2016 වසරට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 4.1කි. යුරෝපයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය පවා ලීටර් භාගයක් පමණි. දුම් සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරියේ තක්සේරු අනුව, ලාංකික පිරිමින්ගෙන් 35%ක් හා කාන්තාවන්ගෙන් 3%ක් මත්පැන් පානයContinue Reading

noose

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලුතෙන් අළුගෝසුවන් දෙදෙනෙකු ද තෝරාගැනීමේ කටයුතු තිබෙන්නේ අවසන් අදියරේ බව වාර්තා වේ. මෙම තෝරාගැනීමේ කටයුතු සිදුකරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. කෙසේ වෙතත්, අළුගෝසු ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ඇති අය තෝරාගැනීම ලෙහෙසි නොවන බව අපගේContinue Reading

Abdul Qadir Mulla

අජිත් පැරකුම් ජයසිංහ භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද වැළඳී තිබෙන්නේ එම තත්වයයි. මරණීයContinue Reading

Chamara Lakshan

අජිත් පැරකුම් ජයසිංහ (අප මිතුරු මාධ්‍යවේදී චාමර ලක්ෂාන්ගේ වියොවින් වසරක් පිරීම වෙනුවෙන් අප වසරකට පෙර ලියූ සටහනක නැවත පළකිරීමකි) චාමර ලක්ෂාන් මතුගම කොල්ලෙකි. මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනගෙන 2000 දශකයේ මැද හරියේදී විශ්වවිද්‍යාල සිසුවකු ව සිටින අතර ලක්බිමෙන් පුවත්පත් කලාවට  බට උනන්දු තරුණයෙකි.ඔහු මට⁣ මුල් වරට හමු වුණේ 2005දී Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 30 ලංකා පුවත්පතේ ද පළ වේ) ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වාර්තාකරුවා මූලිකව කළ යුතුව තිබෙන්නේ සිදු වූ දෙය සිදු වූ පරිදි කීම යයි සම්ප්‍ර‍දායික පුවත්පත් කලා අධ්‍යාපනයේදී පැවසේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහෙම කීවාට එය කවදාවත් එසේ වී නැත. වාර්තාකරුවා භාවිතා කරන වචනවලින්, පුවතට එකතු කරන අමතරContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙය නිතිමය විග්‍ර‍හයක් නොවේ. පුරවැසියන් ලෙස අපට නීතිය තේරෙන ආකාරය පිළිබඳ විග්‍ර‍හයකි. අධිකරණය තිබෙන්නේ යුක්තිය පසිඳලීමට ය. යමෙකුට අයුක්තියක් සිදු වී තිබේ නම් එම පුද්ගලයාට පොලිසියට හෝ වෙනත් විමර්ශන බලධාරියෙකුට හෝ අධිකරණයට හෝ පැමිණිලි කළ හැකි ය. එහෙත්, ඇතැම් ගැටලු විසඳාගන්නට අධිකරණයට පැමිණීම අනිවාර්ය නැත. අධිකරණයට මෙහාContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ 62 ලක්ෂයක යහපාලන ජනවරමට පයින් ගසා විවිධ බහුරූ කෝලම් රඟදක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අලුත් ම ලේ හැලෙන ක්‍රියාකාරකම වන්නේ පුරා වසර 43ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහි පළමු පියවර ලෙස මත්ද්‍ර‍ව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණීයContinue Reading

KPoint

සංවාද මණ්ඩපය අද වධහිංසනයට ලක්වූවන්ට සහාය සඳහා වන ජාත්‍යන්තර දිනය ජුනි 26දා ය. මෙම රූපයේ දැක්වෙන ආරාධනය මට ලැබුණේ එහෙයිනි. මම වධකාගාර කීපයක ‘ජීවත් වී’ මරණයෙන් බේරී පැමිණියෙක්මි. ඒ 1983 සිට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ය. ජවිපෙ ද එම වකවානුවේ ප්‍ර‍චණ්ඩත්වයේ යෙදුණුContinue Reading

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික නීතිය ගැන නොදත්, නායකත්වයක් නැති, උපදේශකයකු නැති පුද්ගලයකු ලෙස සැලකිය හැකි, කේ.වී. සුසන්ත පෙරේරා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක රූපයක් මේ සමග තිබේ. මෙම මුග්ධ සභාපතිවරයා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තිබෙනContinue Reading

රෝහල් අසල මුස්ලිම් දන්සලක්

පහත දැක්වෙන්නේ ජුනි 22දා දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලාContinue Reading