සුගතපාලලාගේ දිනය
අජිත් පැරකුම් ජයසිංහ මේ සමග තිබෙන වීඩියෝවේ ඉන්නේ පයාගල විතානලාගේ සුගතපාල. ඔහු වැඩ කරන්නෙ ගාලු පාරේ මග්ගොන, නිව් මෝනිස් බේකරියේ රථ ගාලේ. ඔහු එහි ආරක්ෂක නිලධාරියා විතරක් නෙමෙයි, ආයතනයේ ප්‍රවර්ධකයෙක්. ඇතැම් විට, 2019 ජාත්‍යන්තර කම්කරු දිනය වන අදත් ඔහු එහි වැඩ කරනවා විය හැකි ය. මීට කලකට ඉහතදී මට ඔහුContinue Reading




















