පුරවැසි ගෞරවය රකින හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්
සංවාද මණ්ඩපය අද වධහිංසනයට ලක්වූවන්ට සහාය සඳහා වන ජාත්‍යන්තර දිනය ජුනි 26දා ය. මෙම රූපයේ දැක්වෙන ආරාධනය මට ලැබුණේ එහෙයිනි. මම වධකාගාර කීපයක ‘ජීවත් වී’ මරණයෙන් බේරී පැමිණියෙක්මි. ඒ 1983 සිට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ජවිපෙ ද එම වකවානුවේ ප්‍රචණ්ඩත්වයේ යෙදුණුContinue Reading




















