සිවුර, පෑන හා ශක්තිකගේ අර්ධ කෙටිකතාව
අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 ලංකා පුවත්පතේ ද පළ වේ) කෙටිකතාවකට එරෙහිව පැනනැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ලේඛකයකු වන ශක්තික සත්කුමාරගේ මතභේදයට තුඩු දුන් ‘අර්ධ’ කෙටිකතාව කියැවූයෙමි. එය හොඳ කෙටිකතාවකි. එතරම් විවේකී මනසකින් තොරව හදිසියේ ලියූ ගතියක් මට දැනුණත්, එය ශක්තිකගේ ශෛලිය වන්නට පුළුවන.Continue Reading


















