ලංකාව ජාතිවාදයෙන් අගාධයට වේගයෙන් චලනයේ
අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය අන් කිසිදු කලකටත් වඩා උපරිම තලයකට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. මෙතරම් ජාතිවාදී ප්‍රවණතා තිස් අවුරුදු යුද සමයේ හෝ තිබුණා ද යන්න සැක සහිත ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ තිස් අවුරුදු සටන ආරම්භContinue Reading




















