ලසිත් මාලිංග ජනාධිපතිට හූ කියෙව්වා ද?
ලසිත් මාලිංගගේ සමුගැනීමේ එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රේක්ෂකාගාරයේ පිරිසක් හූ කීම මේ වන විට ඔබ දන්නා කාරණයකි. ඔවුන් ‘පඹයා – මෛත්‍රී’ යි කෑගසා හූ කියනු වීඩියෝවලින් දුටුවෙමි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ජනාධිපති මෛත්‍රී යනු 2015 ජනවාරි 8 ජනවරමට පයින් ගසා, එය එකී ජනවරමෙහි සතුරන්ට විකිණීමට ගොස්Continue Reading




















