විජේවීරව අප්රිය කළ ඔහුගේ නෑනා
බර්ටි රණවීරගේ විසිනි මෙය බොහෝ දෙනෙකු තවමත් නොදන්නා කරුණකි .එබැවින් එය ලියා තැබීම මගේ යුතුකමක් ලෙස සලකමි . රෝහණ විජේවීරව තදින් අප්පිරියා කළ, ඔහු දැකීමට කොහෙත්ම අකමැති කාන්තාවක් වුයේ විජේවීරගේ මස්සිනා කෙනෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳ වූ සුසිලා ජයවර්ධනය. ඇය ෂන්මුගදාසන් නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිනියක් වුවාය්ඇ ය කොපමණContinue Reading