Eran Wickramaratne

2017 සහ 2018 සඳහා රජය ගත් ණය සියල්ල භාවිතා වූයේ ණය ගෙවීම සඳහා පමණක් බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන factcheck.lk වෙබ් අඩවිය පැහැදිලි කරයි. මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් මෙම කරුණ ඇගයුම් කොට බැලිය හැකි බව එම වෙබ්Continue Reading

සයුරි කංකානම්ගේ දේශපාලනඥයෙකු කිසියම් මැතිවරණයක් සඳහා තරගවැදීමේදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල බොහෝ විට ඔහු හෝ ඇය වාර්ෂිකව උපයන මුදලට වඩා සිය දහස් ගුණයකින් වැඩි බව රටේ සියලු දෙනා දන්නා කරුණකි. ඔවුන් එසේ කරන වියදම් නැවත ඉපැයීම සඳහා දූෂණයේ ‌යෙදෙන බව ද ‌බොහෝ ‌දෙනෙක් කියති. හැම වංචාවක්Continue Reading

UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රජය ඉක්මණින් තත්වය පාලනය කරගත් මුත්, ඇතැම් ආගමික අන්තවාදීන් විසින් පතුරුවනු ලබන වෛරය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බොහෝ ආගමික ප්‍රජාවන් තම ආරක්ෂාව ගැන දැඩි කණස්සල්ලකින් පසුවන බව ආගම් හෝ විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ් අද පැවසී ය. ඔහු මේ බව සඳහන් කළේContinue Reading

UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed

“While the Government promptly brought the situation more or less under control after the bomb blasts, many religious communities remain very concerned about their security because of incitement to hatred and violence by some religious extremists,” UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed said speaking toContinue Reading

Shan Wickramasinghe

ප්‍රදීප් එන්. වීරතුංග “මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩුවලින්, හමුදාවලින් විතරක් නෙමෙයි. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ට හිමි රූපවාහිනී නාලිකාව භාවිතා කරන මාධ්‍ය ආයතන හිමිකරුවන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක්”. රූපවාහිනී ප්‍රවෘත්ති ‍ ප්‍රකාශයක අනිවාර්ය අංග ලක්ෂණයක් විය යුත්තේ නිවැරදිබව, සමබව සහ අපක්ෂපාතීබවයි. අදාල රූපවාහිනී ආයතනයේ මතය, නිගමන, ප්‍රවෘත්තිවලට ඇතුළත් නොකළContinue Reading

Kanjipani Imran

ගංජා කිලෝ පහකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත්  කංජිපානි ඉම්රාන් නම් ප්‍රසිද්ධ අපරාධකරු සය වසරකට සිරගෙට නියම කර තිබේ. 2013 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් ‌කොළඹ මහාධිකරණයේදී පවරන ලද නඩුවෙහිදී ඉම්රාන් වරද පිළිගෙන තිබේ. කංජිපානි ඉම්රාන් යනු කලින් කල මතු වී, එක්කෝ ඝාතනයට ලක් වන, නැතිනම්, සිරගත වනContinue Reading

Unic radio

පිලිප් ශාන්ත මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකටContinue Reading

Varadharaja Perumal

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන වර්ධරාජා පෙරුමාල් නමැති දෙමළ ජාතිකයකු ගැන කියවෙනවා ඔබ දුටුවා ද? ඔහු කවුරු ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ඉතිහාසයයි. ඔහු ඊලාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ හෙවත් (EPRLF) නම් සංවිධානයේ එක් පාර්ශ්වයක නායකයකු ලෙස සිටිමුත් දැන් හුදකලා පුද්ගලයෙකු ලෙස පෙනෙනවා. ඔහු තමයි ඉන්දීය සාමසාධක හමුදාවේContinue Reading