Indrani Wijebandara

ඇය මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ය. ඇයට තිබුණේ වීණාවක් වැනි ඉසියුම් කිංකිණි නාදයකි. ඉන්ද්‍රානි විජයබණ්ඩාර උපන්නේ 1936 ජුලි 15දා ය. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් සහ දේවි බාලිකා විදුහල්වල ය. පාසල් ගායිකාවක ලෙස දස්කම් දැක්වූ ඇය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් සුනිල් ශාන්තයන්ට හඳුන්වා දෙනු ලැබ, ගුවන් විදුලියට වසර 25ක්Continue Reading

Saharan and the other suicide bombers

අප්‍රේල් 21දා ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කල්ලිවලට ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග ඇත්තට ම සම්බන්ධකම් තිබුණා ද යන්න තවමත් හෙළිදරව් වී නැති බව ද හින්දු පුවත්පත විශ්ලේෂණයක් කරමින් පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්ත ද එහි නායක අබූ බකර් අල්Continue Reading

මේ කොළඹ යුගයේ කවියෙකු වූ පී බී අල්විස් පෙරේරා කවියා දේදුන්න නම් සඟරාවේ කසපහර කවි තීරුවට කොම්බුව යන ආරූඪ නාමයෙන් මල්වත්ත-අස්ගිරි මහනායක හිමිවරුන් විවේචනය කරමින් ලියූ කවි පෙලක උපුටනයක්. ලක්දිව බුදු සසුන පිළිබඳ අඹර මැදඉර හඳ වගේ යයි අප අදහස් කරනහිමියනි ඔබ දෙනම, පොඩි ළමයින් වාගේකටයුතු කරන හැටි, චී අන්තීමContinue Reading

සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ ඕක තමයි අපි කිව්වෙ අපි එක්ක බෑ කියලා කියනවා බොලේ තවත් සමහරුන් කියනා විදියට ක්‍රිකට් බයි චාන්ස් මේක මලේ ක්‍රිකට් කියන්නේ ලව් එක වාගේ බොක්කෙන් කළ යුතු දෙයක් ප්‍රියේ දිනන දවස්Continue Reading

2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස ලැබුණු බව කියන කරුණු රැසක් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවලට දැනුම් දුන්නා. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අප සිතන පරිදි මෙමContinue Reading

Ahmedia Muslim Refugees in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක සරණාගත දිනයයි. සරණාගතයන් කියන්නේ අනාරක්ෂිතබව නිසා තමන්ගේ නිවස, ගම, ඇතැම් විට රට පවා අතහැර වෙනත් තැන්වලට සංක්‍රමණය වන්නට සිදු වූ මිනිසුන්ටයි. ඔවුන්ගේ අරමුණ නැවත ජීවිතය ආරම්භ කිරීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ලොව පුරා මිලියන් 70ක් ජනතාව සරණාගත තත්වයට පත් වී සිටිනවා. තිස් අවුරුදු යුද සමයේContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේ පාඩමක් ඇසුරෙනි) ලංකාවේ ලේඛකයන් සංස්කාරක භූමිකාව ගැන ඒ තරම් දැනුවත් නැහැ. ඒ නිසා ඇතැමෙකු සංස්කාරකගේ මැදිහත්වීමට කැමතිත් නැහැ. ලංකාවේ ලිඛිත මාධ්‍යවල බොහෝ විට සංස්කරණයක් සිදුවන්නේත් නැහැ. ඇතැම් විට ලේඛකයා ලියන ලිපි අක්ෂර දෝෂත් එක්කම පළ කරන පුවත්පත් ලංකාවේ තිබෙනවා. වෙබ්Continue Reading

cat fox

Live Science වෙබ් අඩවියෙන් ගත්ත මේ පිංතූරයේ ඉන්නෙ බළල් නරියෙක්. ඔව්, උගේ නම Cat fox. සතුටු වෙන්න, දවසින් දවස සත්ව ප්‍රභේද රැසක් වඳ වී යන ලෝකයේ මේ අලුතින් සොයාගත් සත්ව විශේෂයක්. බළල් නරියා ජීවත් වෙන්නෙ ප්‍රංශ දූපතක් වන කෝසිකාවේ වනාන්තරවලයි. ඌ ගෘහස්ථ බළලෙකුට සමානයි, හැබැයි තරමින් මඳක් විශාලයි. උගේ වලිගයContinue Reading

නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි) ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතුContinue Reading

Mother suffering from malnutrition

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර‍ මහතා පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ. ජාතියContinue Reading