Palali airport from sky

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ලබන මාසය මැද වන විට පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්Continue Reading

Sajith Ranil discussions

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19දා අගමැති හා ජනාධිපති එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සජිත් පාර්ශ්වයේ විරෝධය නිසා ඉවත් කරගෙන තිබේ. මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවීමේ අරමුණ ම වන්නේ මෙම යෝජනාව සාකච්ඡා කිරීමයි. ඊට පෙර එජාප රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඒ ගැන සාකච්ඡා කළා ද නැද්දContinue Reading

J.R. Jayawardane

අජිත් පැරකුම් ජයසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර්Continue Reading

External degree graduates

රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි. උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතියContinue Reading

Colombo Lotus Tower

නෙළුම් කුලුන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නගන ලද රු. බිලියන දෙකක් සමග චීන සමාගමක් අතුරුදහන් වූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි පිළිතුරක් දී තිබේ. නෙළුම් කුලුන භාර විදුලි සංදේශ නියාමන කොමිෂම එවකට ද පැවතියේ ඍජුව ම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ය. ඔහු පවසන්නේ 2012 ඔක්තෝබර් 9Continue Reading

Prof. Gamini Keerawella

“ප්‍රචණ්ඩත්වයත් අන්තවාදයත් එකිනෙක සම්බන්ධයි. ඒවා අවුළුවන්නේ විවිධ දෘෂ්ටිවාදයන් විසිනුයි. ඒ දෘෂ්ටිවාදයන් පැනනගින්නේ හිස්තැනකින් නෙමෙයි. බහුතරයක් ශ්‍රී ලාංකික තරුණයන් තමන් වෙනත් බෙදීම් නැති ‘ශ්‍රී ලාංකික’ හෝ ‘මනුස්සයන්’ ලෙස හැඳින්වුවත්, ජනවර්ගය වැදගත් යයි ඔවුන් තවමත් සිතනවා.” මෙසේ පැවසුවේ මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිනී කීරවැල්ලයි. ඔහු මෙම අදහස් පළContinue Reading

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙනෙන නෙළුම් කුලුන

ජනාධිපති මෛත්‍රීපාල දක්ෂ කථිකයෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ධනවතුන් හා බලවතුන් වූ බොහෝ අය තුළ දක්නට ලැබෙන කුහකත්වයෙන් පිරිපුන් දේශපාලකයෙකි. ග්‍රාමසේවක තනතුරේ සිට ජනාධිපති පදවිය දක්වා නැගී සිටින්නට ඔහුට අත දුන් බොහෝ අය දැන් ඔහුගේ පරම හතුරෝ ය. ආසන්න ම පරම හතුරා වන්නේ ඔහුට ජනාධිපති පදවියට පත්වන්නට මූලික වගකීම ඉටුContinue Reading

Ministry of Agriculture building

අජිත් පැරකුම් ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීමContinue Reading

Sajith Premadasa and Maithripala Sirisena

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ. ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත්Continue Reading