Election violence cartoon

මනෝජ් ප්‍රේමකීර්ති – බුත්තල මං මේ කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ 1977 මහ මැතිවරණය. මං අවුරුදු දහයක කොලු ගැටයෙක්. අගලවත්ත ආසනයේ මහ මැතිවරණයට තරඟ කළේ යුඑන්පී එකෙන් මෙරිල් කාරියවසම්, සමසමාජයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා එකෙන් ආනන්ද පැස්කුවල්. මේ කවුරුත් මහා පෙරකදෝරුවෝ. මහජන එක්සත් පෙරමුණෙනුත් අපේක්ෂකයෙකු තරග කළා.Continue Reading

Photo credi: imagessrilanka.blogspot.com

මේක මං දැකල නැහැ. යාපනේ යන අය පේදුරුතුඩුවට ගිහින් බැලුවත් වටිනවා. ඇත්තම කිව්වොත් රස තමයි බලන්නට ඕනැ. මේ විස්තරේ මං දැනගත්තෙ පරිවර්තන වැඩකදි. ඒ පාර මං ටිකක් හොයලා බැලුවා. පේදුරුතුඩුවේ ඔඩක්කරයි කියන්නෙ නගරයේ වෙළඳපොළ අසල තියෙන පැරණි පටු මාර්ගයක්. ඒ පාර ප්‍රසිද්ධයි පේදුරුතුඩුවේ ආප්පවලට. පේදුරුතුඩුව වඩේ කියන්නෙත් තවත් ඒ ප්‍රදේශයටContinue Reading

Gotabaya celebrating the acceptance of his dual citizenship by Court of Appeal

ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවෙකු හරියට දන්නේ නැත. ගෝඨාභය එහෙම වන්නටත් පුළුවන. නොවන්නටත් පුළුවන. ඒ ගැන විමසන්නට මේ රටේ මහජනතාවට අයිතියක් ඇත. එහෙත්, එම අයිතියට කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් ගරු කරන බවක් දක්නට නොලැබේ. ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසියකු බව හෙළිදරව් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වී වසර කීපයකට පසු ය. ඇයටContinue Reading

Hemalatha teacher

මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා. ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර් වැඩිපුර ආදරේ කළේ එයාගෙ පන්තියට ආපු ළමයින්ට. ඒ කතා වැඩක් නැහැ. ඔන්න මං මේක ලියන්න එපා කියද්දි තමයි තාත්තා ඒ ටික ලිව්වෙ. ඒ ටීචර් තමයි අපට මුලින් ම අකුරු ඉගැන්නුවෙ.Continue Reading

Sri Lankan teachers

දර්ශන කාහිංගල ගුරුවරු ගැන අද-හෙට ප්‍රශංසා වැහි වහිනවා. කෙනෙක් කීවා රුපියල් තුනේ ටොෆියක්-දහයේ පෑනක් ඔක්තෝබර් පළමුවෙනිදා ළමා දිනේ කියල දීලා, මේ දවසට සිය ගණනින්- දාස් ගණනින් ප්‍රතිඋපකාර ගන්න ගුරුවරු කට ඇරන්, අත් පිහිද පිහිදා බලන් ඉන්නවා කියලා! ඉස්කෝලේ ගුරු රස්සාව කරන කාලේ මේ දවසට නිවාඩුවක් දාල මිස් කරන්නයි මගේ වැඩිContinue Reading

Gotabaya Rajapaksa

Ajith Perakum Jayasinghe A three-judge bench of Court of Appeal of Sri Lanka unanimously decided to dismiss the writ petition challenging Presidential candidate of Sri Lanka People’s Party (SLPP) Gotabaya Rajapaksa. The Court of Appeal is to pronounce reasons for the order, in the due course The petition was filedContinue Reading

Oktoberfest

නිශාන් පෙරේරා ඔක්ටෝබර්ෆෙස්ට් යනු ලොව විශාලතම බීර පාන උත්සවය සහ සංචාරක විනෝද උත්සවය වේ. ජර්මනියේ බැවේරියා පළාතේ මියුනිච්හි වාර්ෂිකව පවත්වනු ලබන මෙය දින 16 සිට 18 දක්වා පැවැත්වෙන ජන විනෝද උළෙලක් වන අතර එය සැප්තැම්බර් මැද හෝ අග භාගයේ සිට ඔක්තෝබර් පළමු ඉරිදා දක්වා පැවැත්වේ. මේ වසරේ සැප්තැම්බර් 21දා ඇරඹිContinue Reading

Gotabaya Rajapaksa with police

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද දීර්ඝ විභාගයකින් පසු ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. (Call 077 1734470 for Praja.lk Ads) මෙම නඩුවෙන් විමසා බලනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ 2015 නොවැම්බර් 21දා පුරවැසිභාවය ලබාගත් ආකාරයContinue Reading

cartoon-Chandragupta

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ. ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙපලක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොනුContinue Reading

Gotabaya Rajapaksa

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත් ඓතිහාසික තීන්දුවකට මග හෙළි කරමින් තිබේ. (Praja.lk Ads) ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා යොමු කරන ලද අයදුම්පතක්, ඒ සමග ඔහු විසින් ඉදිරිපත් කරන ලද තමන් සිටි රටේ පොලිස් මූලස්ථානයෙන් ලබාගත්Continue Reading