Hisbullah's poster

ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවාContinue Reading

Anura Kumara Dissanayake

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුවContinue Reading

gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading

රු. මිලියන 2,250ක වියදමින් සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනය ගුවන් තොටුපළට අද දින චෙන්නායි සිට පළමු ගුවන් යානය පැමිණෙයි. මෙය ශ්‍රී ලංකාවේ සමාජ හා ගමනාගමන ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ශ්‍රී ලංකාවේ උතුරේ වැසියන්ට විදේශගත වීම සඳහා කොළඹටContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ.Continue Reading

champika and sajith

අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ. ඒ වනාහි කොළඹ නගර සභාවේ කුණු අරුවක්කාලු වෙත භාරගැනීම අද සිට නතර කිරීමයි. නගරාධිපතිනියගේ ප්‍රකාශය අනුව, කොළඹ නගර සභාවට කසල කළමනාකරණය සඳහා වඩා හොඳ විසඳුමක් නගර සභාවටContinue Reading

Daya T. Pasqual

චන්දන ගුණසිංහ “මහත්තයා එනකම් පහුගිය දවස්වල අපේ සර් බලාගෙන හිටියනෙ.” මතුගම නෑබඩ පාරේ ඇති සුවිසල් ගෙදරට ගොඩවදිද්දී ඒ නිවසේ හිමිකරු හැර ජීවත්වන එකම මිනිස් ප්‍රාණියා නැත්නම් හිමිකරුගේ ආවතේවකරු පවසයි. එය ඇත්තකි. බොහෝ දිනවල මා එනතුරු ඔහු මග බලාන සිටියා මෙන්ම සමහර දිනවල ඇදිරි වැටෙද්දී අසල්වැසියන්ගේ දුක සැප විමසා ඔහු එනතුරුContinue Reading

Frontline Socialist Party Central Committee

පසුගියදා පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි. ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල නායකත්ව මණ්ඩලවල කාන්තා නියෝජනය අවම ය. පිරිමින්ගේ දේශපාලන පක්ෂ ලෙස සැලකිය හැකි මෙම පක්ෂවල දේශපාලන මණ්ඩලවලContinue Reading

Ekneligoda family

සන්ධ්‍යා එක්නැලිගොඩ 2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා. ඒ තමයි මා අන්තිමට අහපු ඔහුගෙ හඬ. 2009දි ප්‍රගීත් පැහැරගෙන ගිහින් නිදහස් කළාට පස්සෙ අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කළා. මමContinue Reading