සිංහල බෞද්ධ රාජ්‍යයක සම්ප්‍රාප්තිය
අජිත් පැරකුම් ජයසිංහ (2019 දෙසැම්බර් 15දා ලංකා පුවත්පතේ පළ විය) පසුගිය නොවැම්බර් 16 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු විය. ප්‍රථම වරට සිංහල බෞද්ධ හෝ සිංහල හෝ ඡන්ද පදනම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ සිංහල ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් විය. පැවැත්වුණ ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශය වූContinue Reading



















