Hand Sanitizer

OPERATIONAL GUIDELINES ON PREPAREDNESS AND RESPONSE FOR COVID-19 OUTBREAK FOR WORK SETTINGS, Ministry of Health and Indigenous Medical Services – Sri Lanka Raw Materials required Ethyl Alcohol >90% or Isopropyl Alcohol >90% Hydrogen peroxide 3% Glycerol 98% Food colouring (blue or green) Water (Properly boiled and cooled up to roomContinue Reading

Covid-19 and the journalist

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මොහොත වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව පුරා මාසයකටත් වඩා නිවෙස්වලට කොටු වී උපරිම කැපවීම් කළත්, අවසානයේදී දකුණු කොරියාවේ රෝගය වේගයෙන් පැතිරීමට ඉවහල් වූ සුප්‍රකට 31වන රෝගියා විසින් කරන ලද කාර්යය අවසානයේදී කළේ රජය විසින් ම ය.Continue Reading

We need to work - Sri Lankan people

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාසContinue Reading

ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. තත්වය දැඩි සේ නරක අතට හැරුණොත් ලොව රටවල් 40ක් පමණ සාගතවලට ගොදුරු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ්Continue Reading

Piliyandala market

ඊශා කප්පරගේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමඟ අප ගමන් බිමන් යාම විශාල ලෙස වැඩිවෙනවා. මේ නිසා ඉදිරියේදී ⁣කොරෝනා පැතිරීම වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා. අප කොරෝනාවලට බිය වුවත් ඒ සමඟ ජීවත් වීමටත් හුරු විය යුතුයි. ඉන් බේරීමට උපරිම වශයෙන් උත්සාහ කිරීම වැදගත්. එය සමාජ වගකීමක්. හේතුව අප රෝගීන් වන හැම විටමContinue Reading

Ransalu film

අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ) සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි.Continue Reading

Mahinda Deshapriya

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව පළමු අදියරේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත් බව පෙනේ. එයට ඉවහල් වූ මූලික කාරණා දෙකක් තිබේ. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කර රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම වාසනාව (ඇඳිරි නීති පැනවූ වෙලාවේ පොඩිContinue Reading

Colombo beggars

අජිත් පැරකුම් ජයසිංහ ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි. ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ලංකාව දැනට අනුගමනය කරන උපායමාර්ගය මගින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා. එහෙත්, රෝගයට ස්ථාවර විසඳුමක් සොයාගැනීමට නම් එක්කෝ ශ්‍රී ලංකාව තුළ වයිරසය බිංදුව කර නැවත රෝගය මෙරටට නොපැමිණය හැකි පරිදි වසා දැමීම හෝ රටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදු කළ යුතුයි.Continue Reading

Funeral dancers in Ghana

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය හෙවත් වයිරල් වුණ වීඩියෝ වර්ගයක් තමයි කොෆින් ඩාන්ස් හෙවත් මිනීපෙට්ටි නැටුම. මෙහි මූලය තියෙන්නේ ඝානාවේ. මෙහි අඩංගු නැටුම් දර්ශන ද ඇතුළත් වන්නේ බීබීසී විසින් Ghana’s Dancing Pallbearers නමින් කළ නිෂ්පාදනයකයි. එහි අඩංගු සංගීතය වෙනුවට අලුත් සංගීතයක් යොදා සැකසූ වීඩියෝ තමයි මේ වයිරල්Continue Reading