Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මා මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ප්‍රචාරණයේ යෙදුණේ නැත. ඇත්තම කියනවා නම් කවුරුවත් මගේ උපකාර ඉල්ලුවේ ද නැත. මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර දෙස මම බැඳීම්වලින් තොරව උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මගේ තක්සේරුව අනුව, දේශපාලනයේදී රාජපක්ෂ ව්‍යාපෘතියත් රටේ සෙසුContinue Reading

drug paddler hawk in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ජාවාරම් කර අසු විය. වැඩි විස්තර වාර්තා වෙන්නේ නැත. විමර්ශන මන්දගාමී බව නීතිපති දෙපාර්තමේන්තුව ම පෙන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ලොකු ටෝක් ද නැත. මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා කුඩු ජාවාරම්කරුවන්ට අන් සිරකරුවන්ට නැති සුපිරි පහසුකම් සපයා අසු විය. නඩු පැවරෙන්නේ කූඨ ලේඛනContinue Reading

Colombo Port

කොළඹ වරායෙහි සිදුවෙමින් තිබෙන වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට දෙන ඉතා වැදගත් සංඥාවකි. එනම්, පසුගිය ආණ්ඩුවේ වැඩසටහන් සංශෝධන සහිතව හෝ රහිතව කරගෙන යාමට කිසිදු අයිතියක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට නැති බවයි. මෙම වර්ජනයට නායකත්වය දෙන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට උර දුන් වෘත්තීය සමිති වන අතර, ඒ සමග ආණ්ඩුවේ නැති භික්ෂූන් ප්‍රමුඛContinue Reading

Officials

උදෙන්ම ලෑන්ඩ් ෆෝන් එක රිං වුණා. දේශපාලන දැන්වීමක්. අහන් හිටියා. රාජිතගෙ කටහඬ. නම කියන්නත් කලින් නෑසී ගියා. අන්තිමට ‘මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි’ කියලා ඉවර වුණා. මුන් සල්ලිත් අරන් දැන්වීම්වලට ගේමුත් දෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම දේශපාලකයන් කියන්නෙ මේ දිනවල දැවැන්ත සූරාකෑමකට ලක්වන පිරිසක්. ඇඩ්වටයිසිං කොම්පැනි, රූපවාහිනී චැනල්, රේඩියෝ,Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-07-31 පාර්ලිමේන්තු මැතිවරණයට තව දින කීපයකි. අප අවධානය යොමු කරන්නට යන්නේ රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට කෙතරම් නියෝජනයක් ලැබේ ද යන්නයි. අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේContinue Reading

Kavinda Jayawardana

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූContinue Reading

Ruk Rekaganno

කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970Continue Reading

මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි. මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේContinue Reading

Jordan Ambassdor of Sri Lanka

ජෝර්දානයේ රැකියා අහිමිව සිටියදී ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන අතරමං කර දමා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට අධික පිරිසකට ජෝර්දාන පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ජෝර්දාන තානාපති ශානිකා දිසානායක කටයුතු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ශ්‍රී ලංකාව තම රටට විදේශ විනිමය ගෙනත් දුන් පුරවැසියන් ආපසු ගෙන්වන්නේContinue Reading

PPE

බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි. එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂකContinue Reading