“මාරියා”: සාගරයක් මැද අතරමං වූ මානව සබඳතාවල සංකීර්ණ කැඩපතක්
2026-07-19
සාගරය යනු හුදෙකලාවේ සහ අභිරහසේ සංකේතයකි. නිමක් නැති ජල කඳක් මැද දිවි ගෙවන ධීවරයන්ගේ ජීවිත ද ඒ සාගරය තරමටම රළු ය; ගැඹුරු ය. “මාරියා” චිත්‍රපටය, මේ රළු මිනිසුන් අතරට අහම්බෙන් කඩා වැටෙන කෘත්‍රිම කාන්තා අනුරුවක් (Sex Doll) කේන්ද්‍ර කරගනිමින්, මිනිස් මනසේ පවතින අතිශය සංකීර්ණ සහ මානුෂීය පැතිකඩක් මනා ලෙස විවරණය කරන අති සියුම් සිනමා වියමනකි.Continue Reading











