ක්‍රිකට් සහ දේශපාලනය ගැන කවි

සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ ඕක තමයි අපි කිව්වෙ අපි එක්ක බෑ කියලා කියනවා බොලේ තවත්

News Detail