Wadduwakal Causeway

ඇත්තටම මෙතන තියෙන්නෙ කෝස්වේ (causeway) කියන වචනය. සාමාන්‍යයෙන් එහි තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකළ පාර කියන එක. කෝස්වේ එකක් පාලමක් තරම් ආරක්ෂිත නැහැ. ඒක හදලා තියෙන්නෙම වතුර වැඩිවුණොත් ඉහළින් වතුර ගලායන්නටයි. ඒ නිසා බොහෝ කෝස්වේ නිතර වතුරට යටවෙනවා. Continue Reading

English letters

බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ. Continue Reading

Lal Kannangara

අජිත් පැරකුම් ජයසිංහ නව කොරෝනා වයිරසය ලෙස හඳුන්ව ලද වයිරසයත් එක්ක ලෝකය පුරාම සියලු භාෂාවන්ට අලුතෙන් වචනත් එකතු වෙලා. දැන් කොරෝනා කියන්නෙ හැම භාෂාවක ම තියෙන වචනයක්. සිංහල භාෂාවට නම් ඒක සිංහල වචනයක් තරම් ම පහසුයි. කොවිඩ්-19 කියන්නේ වයිරසය නෙමෙයි. ඒ තමයි රෝගය. කොවිඩ් = Corona Virus Disease 2019. ඒContinue Reading

Sri Lankan rolls and patties

අජිත් පැරකුම් ජයසිංහ සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්. මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය. කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි. ඒකවචනContinue Reading